What you’ll learn
-
Create websites using Joomla CMS – Joomla මගින් website එකක් නිර්මාණය කිරීම
-
Host a Joomla website in a web server – Joomla website එකක් web server එකක host කිරීම
Requirements
-
Enthusiasm to try new things – අළුත් දේ අත්හදා බැලීමට උනන්දුව
-
Basic knowledge on operating a computer – පරිගණක හැසිරවීම ගැන මූලික දැනුම
-
Basic knowledge on programming is beneficial – programming ගැන මූලික දැනුම වාසිදායක වේ
Description
Joomla භාවිතයෙන් මුල සිට සම්පූර්ණ website එකක් නිර්මාණය කිරිමට සැරසෙන ඔබට සුභ පැතුම්.
Websites නිරිමාණය කිරීම Freelancing මගින් අමතර මුදලක් උපයා ගත හැකි ප්‍රධානම ක්‍රමයකි. නමුත් programming නොදන්නා නිසා බොහෝ දෙනෙක් මේ සඳහා නැඹුරු නොවෙති.
Joomla යනු කිසිම programming දැනුමකින් තොරව websites නිර්මාණය කල හැකි CMS (Content Management System) එකකි. එය මගින් programming ගැන අවම දැනුමකින් අර්ඝ සම්පූර්ණ websites ඉතා පහසුවෙන් නිර්මාණය කල හැක. එනිසා freelancing කරන්නන් අතර Joomla වැනි CMS ඉතා ප්‍රචලිතය.
මෙම පාඨමාලාව මගින් Joomla ගැන මුල සිට පැහැදිලි කරනු ලැබේ. කිසිම දෙයක් ගැන සම්පූර්ණෙයන් කියා දිය නොහැකි නිසා, තමන් විසින් බොහෝ දේ උත්සාහ කල යුතුය. නමුත් websites නිර්මාණයට මෙය හොඳ පටන්ගැන්මකි. ඉන් පසු ස්වයං-ඉගෙනුම් මගින් වැඩිදුර ඉගෙන ගැනීම ඔබ සතුයි.
What will you learn?
- Introduction to CMS and Joomla
- Installing WAMP
- Installing and Configuring Joomla3
- Articles and Categories and how to add them.
- How to add menus to your website
- Themes, Modules, Components, and Plugins and how to use them.
- Building a sample website
- Hosting the website in a hosting service
මෙම පාඨමාලාව හැදෑරීමේදී ඔබට යම් ගැටළුවක් ඇති වුව හොත් මා හට පණිවිඩයක් එවන්න. ඒසේත් නැති නම් මෙහි ඇති Forum එකේ ඉදිරිපත් කරන්න. ඔබගේ ගැටළුවට හැකිතාක් ඉක්මනින් පිළිතුරු ලබා දීමට මම උත්සාහ කරන්නෙමි.
Note: This course is taught in Sinhala language, NOT in English.
Who this course is for:
- Non-Programmers – programming ගැන දැනුමක් නාෙමැති අය
- Freelancers – අමතර මුදලක් උපයා ගැනීමට කැමති අය
- Entreprenuers – ව්‍යවසායකයින්